Friday, November 27, 2015

Year 2015 Films - "Youth" Directed by Paolo Sorrentino

ඔස්කා සම්මානලාභී නළු ශ්‍රීමත් මයිකල් කේන් ප්‍රධාන චරිතය රඟපාන Youth චිත්‍රපටය මේ වසරේ තිරගත වූ ඉතාමත් සුවිශේෂී චිත්‍රපටයක් විදිහට හදුන්වන්න පුලුවන්. තරමක් සංකීර්ණ තිර රචනයක් බැවින් සංයමයකින් යුතුව නැරඹිය යුතු මෙම චිත්‍රපටය ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන පාවුලෝ සොරෙන්ටිනෝ විසින් නිර්මාණය කරන ලද්දකි. 
මෙම චිත්‍රපටය Torrent මගින් හෝ පහත අැති Link ඒක ඔස්සේ Online නැරඹිය හැක.