මෝටර් රථ නිෂ්පාදනයේ ලොව පිළිගත් නාමයක් හිමිකරෙගන සිටින ජගුවර් අායතනය SUV ජීප් රථ නිෂ්පාදනෙය්දී පසුබෑමකට ලක්ව සිටි නමුත් ඔවුන්ගේ නවතම F-Pace crossover SUV ජීප් රථය ඉදිරිපත් කිරීමත් සමගම මෝටර් රථ ලෝලී සැමගේ අවධානය දිනා ගැනීමට සමත්ව සිටී මෙම ජීප් රථය පසුගියදා අැමරිකාවේ LA Auto Show හිදී මුල් වරට ප්‍රදර්ශනය කරනු ලැබිණි.
