Friday, November 27, 2015

Year 2015 Films - "Youth" Directed by Paolo Sorrentino

ඔස්කා සම්මානලාභී නළු ශ්‍රීමත් මයිකල් කේන් ප්‍රධාන චරිතය රඟපාන Youth චිත්‍රපටය මේ වසරේ තිරගත වූ ඉතාමත් සුවිශේෂී චිත්‍රපටයක් විදිහට හදුන්වන්න පුලුවන්. තරමක් සංකීර්ණ තිර රචනයක් බැවින් සංයමයකින් යුතුව නැරඹිය යුතු මෙම චිත්‍රපටය ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන පාවුලෝ සොරෙන්ටිනෝ විසින් නිර්මාණය කරන ලද්දකි. 
මෙම චිත්‍රපටය Torrent මගින් හෝ පහත අැති Link ඒක ඔස්සේ Online නැරඹිය හැක.

Thursday, November 26, 2015

ISIS teenage "poster girl" Samra Kesinovic has been beaten to death

ඉස්ලාම් රාජ්‍යය හෙවත් ISIS කණ්ඩායමෙන් මිදී පලායාමට උත්සාහ කළ 17 හැවරිදි ඔස්ට්‍රියානු ජාතික තරුණියක් සිරියාවේදී පහරදී මරාදමයි.
පසුගිය වසරේ අැය තම 15 හැවරිදි මිතුරියද සමග වියනාහි පිහිටි තම නිවසින් පැනගොස් ISIS සමග ඒකතු වී අැති අතර ඉන්පසු අැය ISIS කණ්ඩායම විසින් සමාජ-ජාලා වෙබ් අඩවි හරහා ප්‍රචාරය කළ පෝස්ටරයකටද පෙනී සිට අැත.

Tension increases between Turkey and Russia

තුර්කිය විසින් රුසියානු ජෙට් යානායවක් බිම හෙලීමෙන් පසු රුසියාව හා නේටෝ පාලනයේ පවතින තුර්කිය අතර ගැටුම්කාරී උණුසුම් තත්වයක් අැතිවෙමින් පවතින අතර,

Beautiful Jaguar F-Pace crossover SUV

මෝටර් රථ නිෂ්පාදනයේ ලොව පිළිගත් නාමයක් හිමිකරෙගන සිටින ජගුවර් අායතනය SUV ජීප් රථ නිෂ්පාදනෙය්දී පසුබෑමකට ලක්ව සිටි නමුත් ඔවුන්ගේ නවතම F-Pace crossover SUV ජීප් රථය ඉදිරිපත් කිරීමත් සමගම මෝටර් රථ ලෝලී සැමගේ අවධානය දිනා ගැනීමට සමත්ව සිටී මෙම ජීප් රථය පසුගියදා අැමරිකාවේ LA Auto Show හිදී මුල් වරට ප්‍රදර්ශනය කරනු ලැබිණි.